Verse 90
of 111ලෙව් හට තමන් නම කිව රිසි දෙන විසිනි
දෙව් තුරු සුරබි සුරමිණි සරි ද කෙලෙසිනි
පව් රෝ දුකුදු දුරලත පොකුරඹ හසිනි
දෙව් වෙද ඇසෙන පමණෙකි වියතුන් බසිනි
Listen to the poem
Verse 90 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map