Verse 89
of 111වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු පිවිතුරු
බැලුවන් ඇලුම් කරවන යළිදු බියකරු
සිරිපින් රුවන් පිරි එ සුරිඳු සයුර යුරු
මුවෙකින් කියා නිමවිය හැකිද රූ සිරු?
Listen to the poem
Verse 89 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map