Verse 91
of 111මන් පිනවන යස සිරි තෙද නැණ විපුල
සෙන් යුද ජය රජ බව තනතුරු සියල
දෙන්නෙන් පැතූ විට සුබ වැඩ දිගා බල
පින් නම් සතුන් කළ දෙව් රජ ම ය මෙකල
Listen to the poem
Verse 91 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map