Verse 72
of 111පිරිසිඳ නොහැකි මෙවැඳුම් පුද පින් පඬුරු
මෙනබැඳ රැගෙන දෙන ලෙස දැක එ සුර විරු
සුරරද පාය වන් විජයොත් නම් මහරු
එමසඳ වඩන රජ ගෙට මිතුර වැඩකරු
Listen to the poem
Verse 72 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map