Verse 93
of 111අනතුරු බලා අදහස අවසර විගස
යුහුසුළු නො වී සලකා පසු පළමු බස
පෙරදැරි කොට ම සුරිඳුට තියු වදන් ගොස
සැළ කර ත ගිය කටයුතු සිට එකත් පස
Listen to the poem
Verse 93 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map