Verse 17
of 111ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදි
දෙන නොමදා සිරි සග මොක් සැප නිසැදි
ලද මුනිදා දම් කඳ පහස මන බැඳි
වඳු දළදා හිමි තෙමහල් පහයැ රැඳි
Listen to the poem
Verse 17 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map