Verse 23
of 111වෙසඟන තුඟු තන යුග රොන් කොකුමඟර
පිස එත මඳ පවන් හැද විල් ලිහිණි සර
ගොස අලුයම පස තුරු සවනතෙහි කැර
ඇස නිදිගැට හැර නැඟ සිටු උදා හිර
Listen to the poem
Verse 23 · කවි ගායනය
Heshani Sarathchandra
Sinhala recitation0:00 / 0:00
මුල් පෙළ · Original Elu text
See on the 3D map