Verse 57
of 111ඔද වැඩි කෙළි මඟුල් ලැබ තුටු නිසා කල
සඳ සක් මඳොසිනැද දෙත දුණු කැන් දුහුල
සොඳ පුරඟන පහ සුමුගින් පැහැ උදුල
සෙද දුනඹර මතු ඇය රැස් මිණි මෙවුල
Listen to the poem
Verse 57 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map