Verse 56
of 111සුනිල් වලා නව සඳ නිලුපුල් පබළු
විමල් සක් ගිජිඳු කුඹු සිරිවස බැබළු
විපුල් පුලින රඹ සිකි ගල මුතු ළ දළු
ළකල් රන ලියන් සරනා බල යහළු
Listen to the poem
Verse 56 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map