Verse 58
of 111තවර කරැ කොකුම් සඳුනෙන් තුනු සියල
පවර සුවඳ මල් දම් පැළඳ මනකල
බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළි ලොල
එපුර ඉඳිති සඳපානේ සඳලුවල
Listen to the poem
Verse 58 · කවි ගායනය
Heshani Sarathchandra
Sinhala recitation0:00 / 0:00
මුල් පෙළ · Original Elu text
See on the 3D map