Verse 98
of 111හළ දුසිරී දැන තෙවළා මුනිඳු බණ
කෙල පත් සියලු අවි සිප් කව් නළු සතණ
ඔළ මොළ රුපුන් දප මැඩ පෑ උපා නැණ
කළ මුළු ලක්දිව එක් සේසත් සෙවණ
Listen to the poem
Verse 98 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map