Verse 97
of 111රිවිකුල ලමැණි ගොත් පිරිසිදු ගුවන් මැද
පැහැදුල සරා කල් පත් සහසකර බඳ
කිවි කැල ගලට මුතුහර වන් යස පබඳ
සිරි කල කුල නිවෙස් දිය පතළ තද තෙද
Listen to the poem
Verse 97 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map