Verse 68
of 111අප මුනිඳූ බුදු වන දින මුරුන් පිදු
පැහැ විහිදූ දිලි කල දෝ යටින් යෙදූ
සැදි සිනිදූ ඉඳුනිල් මිණි සතෙක බඳූ
වැඳ දුමිඳූ වන පින් පල ත අත් බඳූ
Listen to the poem
Verse 68 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map