Verse 63
of 111පෙර උවිඳා ගෙන ගිරිඳා සිඳු සලත
නැගි පැහැදා පෙණ සමුදා සැටි නුමුත
මෙන උළිඳා පැහැ විහිදා නෙ දිගු බිත
සැදි වටදා ගෙහි වඳු දා ගැබ දිමුත
Listen to the poem
Verse 63 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map