Verse 62
of 111ගිලිය නොදී සැට මහණන් බව මහණ
මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ බණ
දිලිය පස් මහල් පායෙහි මිණි කිරණ
බැලිය හැකි වි නම් දැක වැඳ යා කලණ
Listen to the poem
Verse 62 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map