Verse 48
of 111වදිමින් සවස නල හැසිරෙන දිගතුවල
සොබමන් සුනිල් මිණි නිල් නුබ තුර විපුල
පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල
විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල
Listen to the poem
Verse 48 · කවි ගායනය
Heshani Sarathchandra
Sinhala recitation0:00 / 0:00
මුල් පෙළ · Original Elu text
See on the 3D map