Verse 47
of 111නුවනින් නිල් උපුල් මඳහසිනි හෙළැඹුල
වුවනින් කමල් පෑ ලවනතිනි රතුපුල
පවනින් අඹළ රන ලිය වන් ලියන් කැල
රුවනින් ලකළ ගඟ දිය කෙළැ නිමුණු කල
Listen to the poem
Verse 47 · කවි ගායනය
Heshani Sarathchandra
Sinhala recitation0:00 / 0:00
මුල් පෙළ · Original Elu text
See on the 3D map