Verse 44
of 111ගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල
සලසා උකුළු වට රසුදුළ මිණි මෙවුල
සකසා දෙතන හර සඳුනෙන් කැරැ සිහිල
දෙපසා ඉසින නිල් පැහැ නෙතැ දිගු පුළුල
Listen to the poem
Verse 44 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map