Verse 104
of 111බිසොවට පළමු රත්නාවලි නම් සොඳුරු
සහතුට දෙවූ හිමි දිවැසින් කුලුණු පිරු
මෙලකට ඉසුරු වී පැරකුම් රජ කුමරු
පළකොට කිමෙක ඔබ සොඳ තෙද බල මහරු
Listen to the poem
Verse 104 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map