Verse 103
of 111දිත් රුපු කිරුළු මල් දම් සුවඳ මී වැස
තෙත් සිරිපා යුත් සුරිඳුනි තිලෝ ඇස
සිත් පිනවන ඇති ආසිරි නුවණ යස
පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි ලෙස
Listen to the poem
Verse 103 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map