Verse 85
of 111කනා මිණි වළලු නැඟි රැස් මල් කැනැති
මනා දිගු ඇඟිලි නව තඹ ළ පලු ඇති
දනා කැමති දෙන පලඹත එ සුරපති
දිනා දිමුතු අතු සිරි සුර තුරැ පැවැති
Listen to the poem
Verse 85 · කවි ගායනය
Heshani Sarathchandra
Sinhala recitation0:00 / 0:00
මුල් පෙළ · Original Elu text
See on the 3D map