Verse 07
of 111පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින් හැමා
ජයවද්දන කැරුමෙන් සුසැදු තම නමා
ජයවද්දන පුරවර දනු මිතුරු තුමා
Listen to the poem
Verse 07 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map