Verse 60
of 111දියතෙක් පැතිර සිටි බුදුගුණ කියා හැම
සගමොක් ලබනු වස් පිය යුග ඔබා බිම
සියසක් පුරා දුටු මෙන් තුටුවැ මුනි තුම
වඳු ලක් තිලක ගෙහි වැඩ උන් මහ පිළිම
Listen to the poem
Verse 60 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map