Verse 52
of 111දනගෙන වුත් දමන ගොදුරට නොහැකිළිය
පැනපැන දියෙන් ඔවුනොවුනැඟෙහි පෙරැළිය
ලෙහෙලුන කෙළින කැරැ පෙණ පිඬු රළ රැළිය
එතැනින පියාසර කැරැ දකු මස්කෙළිය
Listen to the poem
Verse 52 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map