Verse 50
of 111සැදෑ ළෙන් වරුණ දෙව් රද මුහුද විසූ විසූ
සදෑ සහසකර එන මහවත සැලසූ
විඳෑ උපුල් පිළ මෙන් රත් පටින් වැසූ
සැඳෑ වලා පෙළ පැළ දිග පෙනුණු පසු
Listen to the poem
Verse 50 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map