Verse 39
of 111බන්නේ මරා මිණි දුල පබළු මුතු පට
වැන්නේ ගමඹු ගෙලෙ පල මල් කුමුකු වට
ගන්නේ තසිත එබැවින් නො වැද කෙළියට
යන්නේ වෙළෙඳගොඩ දැක මඳ කලක් සිට
Listen to the poem
Verse 39 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map