Verse 35
of 111මඟ නිලමින් සිටි නා දොඹ නී පියල
පියසලමින් මලගෙහි කෙළැ රොනිනවල
තතුඬ ලමින් බිඳැ විලිකුන් මියුරු පල
ඉසුඹු ලමින් යෙහි සැළ දඹ පඳුරුවල
Listen to the poem
Verse 35 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map