Verse 106
of 111මෙහසුන් සුරිඳු හට සැළ කැරැ මෙසේ යා
වඳිමින් බැතින් පැදකුණු කොට තොසේ යා
දකිමින් බිසෝ දෙවියන් නොව ලසේ යා
කියමින් යදින් සකි සඳ මෙ ම ලෙසේ යා
Listen to the poem
Verse 106 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map