Verse 100
of 111සිරිසඳ වන් සව් සිරි දියුණුවැ රඳන
සිතුමිණ වන් යැදි යදි හට දනින් දෙන
සරසවි වන් නුවණින් පහළ වැ පෙනෙන
නවසඳ වන් ලෙව් වැසි අදරින් වඳන
Listen to the poem
Verse 100 · කවි ගායනය
Heshani Sarathchandra
මුල් පෙළ · Original Elu text
See on the 3D map